Directory Help
Search only in පරිගණකSearch the Web  

පරිගණක
    Go to Directory Home  

Web Pages
Viewing in Google PageRank order               View in alphabetical order
  තොරතුරු සංනිවේදන තාක්ෂනය http://www.icta.lk/
තොරතුරු තාක්ෂණික යටිතළ පහසුකම් , ඊ-සමාජය , ඉ ගම්මානය , ශ්‍රී ලංකාව සම්බන්ධ තොරතුරු , ඉ-නායකත්වය සහ ප්‍රතිපත්ති සම්පාදනය ,තොරතුරු වි‍ස්තර සහිතව ඇත.
  සියබස් වෙබ් අඩවිය සිංහල යුනිකෝඩ් http://www.siyabas.lk
මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ භාවිතා වන ප්‍රධාන දේශීය භාෂා මෙන් ම රාජ්‍ය භාෂා වන සිංහල හා ‍දමිළ භාෂාවන් පරිගණක සඳහා භාවිතා කළ හැකි අයුරු පිළිබඳ තොරතුරු, උපදෙස් මෙන්ම ඒ සඳහා අවශ්‍ය වන මෘදුකාංග ද ඔබට පිරිනමයි.
  සිංහල යුනිකෝඩ් සමූහය http://groups.google.com/group/sinhala-unicode
සිංහල භාෂාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ භාවිතාවේදී තිබෙන ගැටළු හා පිළියම් අධ්‍යයනයද, මිත්‍රශීලීව සිංහලෙන් සන්නිවේදනය ද අප සමූහයේ සම්ප්‍රදායයි.
  සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය http://www.sinhalabloggers.com
සිංහල බසින් ලියන බ්ලොග්කරුවන්ගේ එකමුතුවෙන් ගොඩනැඟුණු මේ සංසදය, බ්ලොග්කරුවන්ට අදාළ වූ තාක්ෂණික, භාෂාමය ආධාරෝපකාර සපයාගැනීමේත් බ්ලොග්කරුවන්ගේ සමාජීය භූමිකාව, අයිතීන් හා වගකීම් කෙරෙහි බැරෑරුම් අවධානය යොමු කරමින් පුළුල් සංවාදයක් ගොඩනැඟීමේත් අරමුණින් පෙරට යන සාමූහික ව්‍යාපෘතියක්.
  අකිලගේ සිතුවිලි http://akila87.wordpress.com/
පරිගණක විවෘත්ත මෘදුකාංග අන්තර්ජාලය අන්තර්ජාලයේ පෞද්ගලිකත්වය සහ චිත්‍රපට පොත් ගැන සඳහන් වේ.
  ඉන්ද්‍රනාම ගේ සයිබර් සිතුවිලි http://blog.indranama.com
සයිබර් සිතුවිලි ලිපි සහ ‍තෙ‍ාරතුරු ඇතුලත් වේ.
  සිංහලෙන් FOSS http://www.sinhalenfoss.org
මෙම බ්ලොග් එක මගින් ඔබට "නිදහස් සහ විවෘත මෘදුකාංග" පිලිබඳ තොරතුරු, කෙටි සටහන් සහ ක්‍රම සහ විධි තොරතුරු ඇතුලත් වේ.
  සිංහල බ්ලොග් http://www.sinhalablog.com
සිංහල බ්ලොග්කරුවන් සමග සබැඳුම් හුවමාරු කරගැනීමට සිංහල බ්ලොග්.
  ෆෙඩෝරා ලිනක්ස් සටහන් http://linux.wellassa.org
ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනයෙන් පසු තමන්ට අවශ්‍ය ආකාරයට හැඩ ගස්වාගන්නේ කෙසේද කියන එක ගැන සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය කලින් භාවිතා කල ඔබට වින්ඩොස් මෘදුකාංග වලට ක්‍රියාකාරීත්වයෙන් සමාන ලිනක්ස් මෘදුකාංග ගැන සටහන් කිරීමයි.
  සිංහල වෙබ් මෘදුකාංගය http://www.kawdoco.com/sinhala/
සිංහල වෙබ් මෘදුකාංගය - මෙම වෙබ් මෘදුකාංගය ඔබට නොමිලේ ලබාගත හැකිය .
  ලංකා දැන්වීම් පිටුව http://www.lankadanweempituwa.com
ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ වි‍ශේෂ තොරතුරු, බෞද්ධ විහාරස්තානවල වල තොරතුරු, ලංකාවේ පාසැල් වල තොරතුරු, ලංකාවේ කලා කටයුතු වල තොරතුරු සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාවලින් නොමිලේ පල කරන එකම වෙබ් අඩවිය.
  සිංහල වෙබ් ඩිරෙක්ටරිය - සිංහල වෙබ් අඩවි නාමාවලිය. http://www.sinhalawebdirectory.com
සිංහල වෙබ් ‍ඩිරෙක්ටරිය සිංයළුම සිංහල වෙබ් අඩවි සඳහා නාමාවලිය.
  සිංහල වචන http://wiki.mrt.ac.lk/sinhala/
සිංහල පරිගණක අතුරු මුහුණත් සඳහා සුදුසු වචන පිළිඹඳ සාකච්ඡා කිරීම මෙම වෙබ් අඩවියේ මූලික අරමුණ‍යි.
  Firefox සිංහල වෙබ් ගවේශකය http://si.www.mozilla.com
Firefox සිංහල වෙතට සාධරයෙන් පිළිගනිමු, Firefox වෙබ් ගවේශකය අන්තර්ජාලයට පිවිසිය හැකි වේගවත්, වඩා ආරක්‍ෂිත සහ රිසි ලෙස සැකසිය හැකි ආකාරයයි.

Help build the largest human-edited directory on the web.
Submit a Site - Open Directory Project - Become an Editor

Modified by Google - ©2009 Google
Advertise with Us - Jobs, Press, Cool Stuff...